Our Services

අපේ සේවාව

ස්කෑනින්

දැන් ඉස්සර වගේ නෙවෙයි. සියලුම වාහන පාලනය වෙන්නේ පරිගණකයක් මගින්. එම පද්ධතියේ දෝෂ තිබු‍ණොත් වාහනය අරන් හැමදාම වියදම් කරන්න තමයි වෙන්නෙ. එයා බෑග්ස්, ඒබීඑස් සෙන්සර්ස්, විද්‍යුත් පරිපථය මේ සියල්ලම ස්කෑන් පරික්ෂාවේදි සියුම්ව සුපරික්ෂණයට ලක් වෙනවා. වාහනයේ ස්කෑන් පරික්ෂාව පිළිබද විද්‍යුත් සටහන් ඔබ අතටම ලැබෙනවා.

වාහනය ඔසවා පරික්ෂාව

ඉස්සර අපි ගියේ හැටට. දැන් අපේ වේගය සීයටත් එහා. ඉතින් හයියෙන් යන්න නම් හයිවේ යන්න නම් තමන් ගන්නා වාහනයේ චැසි පරික්ෂාව කරගන්න ඕනෑ. ඒ සදහා වාහනයක හොයිස්ට් මගින් ඔසවා පරික්ෂාව කෙරෙනවා. ඔබ ගන්නා වාහනයේ චැසිය අනතුරුවලට ලක්වෙලාද? චැසිය ඇදවෙලාද? අලුත්වැඩියා කරලද? පාහලාද? දිරලද? ඔයිල් ලීක් තිබෙනවාද? සයිලන්සරය බ්රේක් නළ පද්ධතිය, සම්ප් එක, ඉන්ධන ටැංකිය ආදියෙහි පෑස්සීම්, අනතුරු බිදිම්, තැලිම්, දිරුම් තිබෙනවාද? සියල්ල දැකිය හැක්කේ වාහනය ඔසවා බැලීමෙන්ම පමණයි. පුංචි කාර් නිවසේ දී මෙම සේවාව නොමිලේ.

හයිබ්‍රිඩ් පරික්ෂාව

හයිබ්‍රිඩ් වාහන ගන්නකොට බැටරියේ තත්වය බලලම ගන්න ඕනෑ. සමහර අය බැටරියේ තත්වය බාල වෙනකොට වාහනය විකුණන්න උත්සාහ කරනවා. ඒ නිසා ඔබ ගන්න යන හයිබ්‍රිඩ් වාහනයේ බැටරියේ තත්වය බලගන්න. මෙම ‍සේවාවන් පුංචි කාර් නිවසේ දී නොමිලේ.

  • තෝරා ගැනිමට වාහන 400ක් එකම උද්‍යානයක.
  • මිල දී ගන්නා සෑම වාහනයකටම ස්කෑන් පරික්ෂාව නොමිලේ.
  • වාහනය හොයිස්ට් මගින් ඔසවා චැසි අනතුරු පරික්ෂාව නොමිලේ.
  • හයිබ්‍රිඩ් පරික්ෂාව නොමිලේ.
  • සේවා වාර 3ක් නොමිලේ.
  • තාක්ෂණික උපකරණ මගින් ලියකියවිලි පරික්ෂාව.
  • ලීසිං සමාගම් හතරක් උද්‍යාන භුමිය තුළම.
  • රක්ෂණ සේවා. වැලි‍වේෂන් සේවා.
  • ආපන ශාලාව. පාරිභෝගික විවේකාගාරය.
  • ප්‍රධාන මාර්ගය දක්වා නොමිලේ ෂට්ල් සේවා.

සියල්ලෙන් සපිරි සිරිලක වාහන ඉසුරුපුරය. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ස්ලිට් කැම්පස් අසල – මාලඹේ.

ලීසිං සමාගම් 4ක් උද්‍යානය තුළම.

මෙම සියලු ලිසිං සමාගම්වල ශාඛා කාර්යාල දවස පුරාම පුංචි කාර් නිවස වාහන උද්‍යාන භූමිය තුළ විවෘතයි. වාහන උද්‍යානය තුළ දී ලීසිං හිතමිතුරන් ඔබ හමුවී ඔබට අවශ්‍ය සහාය ලබා දෙනු ඇති.

එල්.බි.ෆිනෑන්ස් සමාගම– කවිශ්ක– 0773 477 507
සිංගර් ෆිනෑන්ස් සමාගම– නාමල්– 0722 352 827
මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට්ස්– නිලුෂ– 0712 498 420
පුංචි කාර් නිවස මාලඹේ
Contact us
+94 117 275 275